Saturday, October 19, 2013

ඔයත් කමතිද games හදන්න? එහනම් ඔයාගෙම කියල game එකක් හදමු

හායි...යාළුවනේ ඔන්න කාලෙකින් පස්සෙ ශානු වැදගත් postඑකක් අරගෙන ආවෝ කාලෙකින් ආව නිසා ඔන්න අදනම් ගෙනාවෙ ගොඩක් වටින එකක්...මේකනම් ගොඩක් වටින්නෙ ශානු වගේ අළුත් අළුත් දේවල් කරන්න කමති අයටයි..අපි හමෝම කමතිනෙ games play කරන්න ආයෙ ඒකෙ කතා දෙකක් නහනෙ...ඒත් කාටහරි හිතුනද කවද හරි මගෙම කියල game එකක් හදල play කරන්න තිබ්බනම් කියල??