Saturday, October 19, 2013

ඔයත් කමතිද games හදන්න? එහනම් ඔයාගෙම කියල game එකක් හදමු

හායි...යාළුවනේ ඔන්න කාලෙකින් පස්සෙ ශානු වැදගත් postඑකක් අරගෙන ආවෝ කාලෙකින් ආව නිසා ඔන්න අදනම් ගෙනාවෙ ගොඩක් වටින එකක්...මේකනම් ගොඩක් වටින්නෙ ශානු වගේ අළුත් අළුත් දේවල් කරන්න කමති අයටයි..අපි හමෝම කමතිනෙ games play කරන්න ආයෙ ඒකෙ කතා දෙකක් නහනෙ...ඒත් කාටහරි හිතුනද කවද හරි මගෙම කියල game එකක් හදල play කරන්න තිබ්බනම් කියල??ශානුට නම් හිතුන ඉතින් මම එහෙම හදන්නෙ කොහොමද කියල හොයන්න ගත්ත අන්න එතකොට තමයි මට මේක හම්බ උනේ මේක ඇවිල්ල මහ ලොකූ software එකක් නෙමෙයි පොඩි එකක් ඒ වගේම මේකෙන් ඔය ගොඩාක් advance games හදන්න බෑ අපි අහල තියනව නේද flash games කියල තියන games ජාතියක් ඒව තමයි මේ මෘදුකාංගය උපයෝගී කරගෙන හදන්න පුලුවන්..
                                            මේකෙ තියෙන විෂේශත්වය වෙන්නෙ මේ software එක බාවිතා කරන මූලික දැනුම එයාල අපිට දෙනව ඒ කිව්වෙ අපේ පළමු project එක කරන විදිහ එයාල මුල සිට අවසානය දක්ක්ව කියල දෙනව එ හින්ද අපිට කිසිම ගැටළුවක් නැහැ පළමු එක එයාල කියන විදිහට කරල අවබෝධයක් ගත්තට පස්සෙ ඔයාලගෙම කියල game එකක් හදාගන්න පුළුවන් ඔයාගෙ game එකේ වීරය විදිහට ඔයාවම දාගන්නත් පුලුවන් මේකෙන් නියම නියම වැඩ ටිකක් කරගන්න පුළුවන් ඔයාගෙ යාළුවෙක්ව හතුර විදිහට දාල එයාට වෙඩි තියන්න පුළුවන්..කෙලින්ම කිව්වොත් නියම fun එකක් ගන්න පුළුවන් software එකක් මේක hehehehheee..
                                            ඔන්න ඔය මොන දේ කරන්නත් මුලික දැනුම හරියට ගන්න ඕනා..මහ ලොකු දෙයක් නෑ බයවෙන්න එපා පොඩි දෙයක් තියෙන්නේ..ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියනවන්ම් ශානුගෙන් අහන්නකෝ..මම පහල ඔයාලට link එක දෙන්නම් එතනින් download කරගන්නකෝ..ඔයාලට අදහසක් ගන්න මම pic ටිකකුත් පහල දැම්ම ඕන්...අහ් picz දැකල බයවෙන්න එපා හොදේ ලොකු දෙයක් නැහැ පොඩි කෙනෙක්ට උනත් මේකෙන් games හදන්න පුළුවන්...


එහෙනම් ශානු කැපුනෝ කස්ටිය ශානුගෙ place එකත් එක්ක ඉන්නවට thanks..දිගටම ශානුගෙ place එකත් එක්කම ඉන්න.. ශානුගෙ place එකේ fb fan page එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා...ඔයාගෙ යාළුවන්ටත් දැනගන්න අපේ page එක share කරන්නත් අමතක කරන්න එපෝ..එතකොට ඔයාට ශානුගෙ place එක help උනා වගේ ඔයාගෙ යාළුවත් ගොඩක් උපකාරි වෙයි..පහල තියෙන ලින්ක් එකෙන් ඔයාල්ට software එක බාගන්න පුලුවන්... එහෙනම් සුභ අනාගතයක්....


මෙතනින් යන්න






                                   ~~~~~~~*****ශානුගෙ place එක*****~~~~~~~


No comments:

Post a Comment

comment 1ක් දාලම යන්නකෝ....:)