Thursday, August 29, 2013

ඕනම web site එකකට කරදර නැතුව කෙලින්ම ලේසියෙන් යන්න shortcut එකක් දැන් ඔයාලගෙ desktop එකට..


  • හායි....යාළුවනේ ඉතින් කොහොමද,,කට්ටියම හොදින් අති කියල හිතනවා...ඔන්න අදත් ශානු ආවෝ ඔයලට අළුත් දෙයක් අරගෙන...මේකනම් දන්න අයත් ඇති මොකද මේක පොඩි දෙයක් නිසා ඒත් දන්නෙ නති අයත් ඉන්නවනේ ඒ අයට තමයි මම මෙ  post  එක දැම්මේ මේකෙන් තියන වාසි තමයි අපිට ඕන  web site  එකට කෙලින්ම යන්තියෙන්නේ...නැත්තම් ඉතින් අපි  Internet browser  එක open  කරල address  එක  type  කරලා යන්න ඕනනෙ...මම මේක කියල දුන්නට පස්සෙ එහෙම යන්න ඕනෙ නැහැ කෙලින්ම desktop  එකේ තියෙන  shortcut  එකට  click කරල ඔයාට ඕන  website  එකට යන්න පුලුවන් දැන් මම ඔයාලට shortcut හදන විදිහ කියල දෙන්නම්කෝ...

Tuesday, August 27, 2013

ලංකාවෙ ඕනම තැනකට free sms යවන්න දැන් ඔයටත් පුලුවන්..




ඔන්න යාළුවනේ වෙනද වගේම අදත් ශානු නියම  news එකක් අරගෙනයි ආවේ මේකනම් හැමෝටම වගෙ වටිනව මොකද ඉතින් අපි දෙමළ පත්තරේ හරි නිකන් දෙනව කිව්වොත් ගන්නවනේ..hikzzz....ඒ හින්දම මම හිතුව ඔයලටත් මේ  web site  එක ගැන කියන්න ඕනෙ කියලා...ඔයාලට අළුත් දෙයක් දෙන්න ඕන නිසා අලුත් දෙවල් ටිකක් හොයද්දි තමයි මට මේකත් හම්බ උනේ..

Monday, August 26, 2013

ඔයාලත් කැමතිද cartoon හදන්න? එහෙනම් දැම්ම ඔයාලගෙම කියල cartoon හදාගන්න....


hi  යළුවනේ ටික කලෙකට පස්සෙ ඔන්න ඔයාලට වැදගත් post  එකක් ශානු ගෙනාවෝ..මේක මම දාන්න හිතුවෙ ගොඩක් අය කමති වෙනස් වෙනස් දෙවල් කරන්න..ඒ වගේ අයටයි මේක ගොඩක් වැදගත්...ඔයාල ගොඩක්  cartoon  බලලා තියනවනේ..ඉතින් මම අද  කියන්න යන්නෙ ලේසියෙන් ඔයාලට ඔයාලගෙම කියල  cartoon එකක් හදාගන්න්න පුළුවන් විදිහක් ගැන...

FB Photo Comment කරන්න මෙන්න නියම photo set එකක්





Hiiiii..යාළුවනේ ඔන්න අදත් ශානු  ආවෝ ඔයලට අලුත් දෙයක් අරගෙන..මේක මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ද දෙයක්...දැන් FB එකේ අළුත් අළුත් වැඩ කැලි ගොඩයි නේ..ඉතින් ඔයාල දන්නවනෙ මේ දවස් වල FB එකේ Photo comments  වලින් ගන්න Fun එක ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ ඒ වගේ comment කරන්න පුලුවන් photo සෙට් එකක්..