Monday, August 26, 2013

ඔයාලත් කැමතිද cartoon හදන්න? එහෙනම් දැම්ම ඔයාලගෙම කියල cartoon හදාගන්න....


hi  යළුවනේ ටික කලෙකට පස්සෙ ඔන්න ඔයාලට වැදගත් post  එකක් ශානු ගෙනාවෝ..මේක මම දාන්න හිතුවෙ ගොඩක් අය කමති වෙනස් වෙනස් දෙවල් කරන්න..ඒ වගේ අයටයි මේක ගොඩක් වැදගත්...ඔයාල ගොඩක්  cartoon  බලලා තියනවනේ..ඉතින් මම අද  කියන්න යන්නෙ ලේසියෙන් ඔයාලට ඔයාලගෙම කියල  cartoon එකක් හදාගන්න්න පුළුවන් විදිහක් ගැන...
අත්තටම කියනවනම් මේක හරියට අල්ල ගත්තොත් ඔයාලට ලේසියෙන්ම  cartoon හදාගන්න පුළුවන්..මමත් මේකෙන් තමයි දැනට  cartoon  හදන්නේ කියල වැඩක් නැහ නියම වැඩ කෑලි ටිකක් තියෙන්නෙ....හරි වැඩි කතා නැතුව වැඩේට බහිමු මේකෙ නම තමයි  "stickman" මම නම් මෙකෙ 5වෙනි සංස්කරණය තමයි  use  කරන්නෙ...ඔයලට මම දෙන  link  එකෙන් ඔයාලට කැමති සංස්කරණයක් බාගන්න පුළුවන්..ඔයාලට මොනව හරි ප්‍රශ්න තියනවනම් මගෙන් අහන්න මම ඒ හැම එකකටම උත්තර දෙන්න  ready  ශානුගෙ හටි එහෙමනේ...ඔයාල මේකට කැමතිනම් මට කියන්න මම මේ ගැන තවත්  post  දාන්නම් හෙනම් ශානු කැපුනෝ...








 මෙතනින් ඔයාලට download කරගන්න පුලුවන්

No comments:

Post a Comment

comment 1ක් දාලම යන්නකෝ....:)