Tuesday, August 27, 2013

ලංකාවෙ ඕනම තැනකට free sms යවන්න දැන් ඔයටත් පුලුවන්..




ඔන්න යාළුවනේ වෙනද වගේම අදත් ශානු නියම  news එකක් අරගෙනයි ආවේ මේකනම් හැමෝටම වගෙ වටිනව මොකද ඉතින් අපි දෙමළ පත්තරේ හරි නිකන් දෙනව කිව්වොත් ගන්නවනේ..hikzzz....ඒ හින්දම මම හිතුව ඔයලටත් මේ  web site  එක ගැන කියන්න ඕනෙ කියලා...ඔයාලට අළුත් දෙයක් දෙන්න ඕන නිසා අලුත් දෙවල් ටිකක් හොයද්දි තමයි මට මේකත් හම්බ උනේ..මේ site එකෙන් පුලුවන් ලන්කාව අතුලත ඕනම තැනකට නොමිලේ sms යවන්න වැඩි talk ඕනෙ නෑ මම පහලින් ඔයාලට ලින්ක් එක දෙන්නම් ඔයාලම ගිහින් බලන්නකෝ.. මොනා හරි ප්‍රශ්නයක් තියනවනම් ශනුගෙන් අහන්නකෝ...ශනු ඔයලට විසදුමක් දෙන්න ලෑස්ති එහෙන්ම් ශානු කැපුනෝ අහ් ශානුගෙ place එකට  Like  එකක් දාන්න අමතක කරන්න එපා.....

                                         ~~~~ මෙතනින් යන්න...~~~~~~

No comments:

Post a Comment

comment 1ක් දාලම යන්නකෝ....:)