Sunday, February 2, 2014

PC එකේ graphics මදි උනත් advance game play කරමු


හායි යාළුවනෙ ඔන්න ශානු නියම බාන්ඩයක් ගෙනාවො..ඔයාල දන්නවනෙ දැන් අලුතෙන් එන games ගොඩාක් advanc ඒ වගේම graphics ගොඩක් advance...ඒත් ඉතින් අපි අලුත් games ආව කියල  අළුතින් PC ගන්නෙ නහනෙ එතින් මම මෙ දෙන soft එකෙන් පුලුවන් ඔයලගෙ PC එක පරන එකක් උනත් advance games play කරන්න...ඔයලට කරන්න තියෙන්නෙ මේකට ඔයලට ඕන තරමට graphics හඩගන්විතරයි..වැඩ් කතා නතුව පහල links ව්ලට ගිහින් මෙ සොෆ්ට් එක down කර ගන්නකෝ....