This is my 1st blog site.stay with me and check out my updates! අළුත් දේවල් සරළව දැන ගන්න සෙට් වෙන්න ශානුගෙ place එකට
Saturday, October 19, 2013
Thursday, August 29, 2013
ඕනම web site එකකට කරදර නැතුව කෙලින්ම ලේසියෙන් යන්න shortcut එකක් දැන් ඔයාලගෙ desktop එකට..
- හායි....යාළුවනේ ඉතින් කොහොමද,,කට්ටියම හොදින් අති කියල හිතනවා...ඔන්න අදත් ශානු ආවෝ ඔයලට අළුත් දෙයක් අරගෙන...මේකනම් දන්න අයත් ඇති මොකද මේක පොඩි දෙයක් නිසා ඒත් දන්නෙ නති අයත් ඉන්නවනේ ඒ අයට තමයි මම මෙ post එක දැම්මේ මේකෙන් තියන වාසි තමයි අපිට ඕන web site එකට කෙලින්ම යන්තියෙන්නේ...නැත්තම් ඉතින් අපි Internet browser එක open කරල address එක type කරලා යන්න ඕනනෙ...මම මේක කියල දුන්නට පස්සෙ එහෙම යන්න ඕනෙ නැහැ කෙලින්ම desktop එකේ තියෙන shortcut එකට click කරල ඔයාට ඕන website එකට යන්න පුලුවන් දැන් මම ඔයාලට shortcut හදන විදිහ කියල දෙන්නම්කෝ...
Tuesday, August 27, 2013
ලංකාවෙ ඕනම තැනකට free sms යවන්න දැන් ඔයටත් පුලුවන්..
ඔන්න යාළුවනේ වෙනද වගේම අදත් ශානු නියම news එකක් අරගෙනයි ආවේ මේකනම් හැමෝටම වගෙ වටිනව මොකද ඉතින් අපි දෙමළ පත්තරේ හරි නිකන් දෙනව කිව්වොත් ගන්නවනේ..hikzzz....ඒ හින්දම මම හිතුව ඔයලටත් මේ web site එක ගැන කියන්න ඕනෙ කියලා...ඔයාලට අළුත් දෙයක් දෙන්න ඕන නිසා අලුත් දෙවල් ටිකක් හොයද්දි තමයි මට මේකත් හම්බ උනේ..
Monday, August 26, 2013
ඔයාලත් කැමතිද cartoon හදන්න? එහෙනම් දැම්ම ඔයාලගෙම කියල cartoon හදාගන්න....
hi යළුවනේ ටික කලෙකට පස්සෙ ඔන්න ඔයාලට වැදගත් post එකක් ශානු ගෙනාවෝ..මේක මම දාන්න හිතුවෙ ගොඩක් අය කමති වෙනස් වෙනස් දෙවල් කරන්න..ඒ වගේ අයටයි මේක ගොඩක් වැදගත්...ඔයාල ගොඩක් cartoon බලලා තියනවනේ..ඉතින් මම අද කියන්න යන්නෙ ලේසියෙන් ඔයාලට ඔයාලගෙම කියල cartoon එකක් හදාගන්න්න පුළුවන් විදිහක් ගැන...
FB Photo Comment කරන්න මෙන්න නියම photo set එකක්
Sunday, June 2, 2013
Online photo editing වලට සුපිරි software එක.
- Good morning! වේවා හමෝටම...ඔන්න දැන් මට බනින්න එපා මොන morning ද බන් කියල හි...හි...මොකද මම මෙ පෝස්ට් එක ලියන්නෙ උදේනෙ ඒකයි සීන් එක...හරි දැන් බලමුකො ශානු ගෙනාපු සුපිරි දේ මොනාද කියලා..මම අද ඔයාලට ගෙනාවේ ඔන්ලයින් ෆොටෝ එඩිටින්ග් සොව්ට් වෙයර් එකක්..
FB එකේ ෆට්ට apps set එකක්
හායි..කස්ටිය...ඔන්න ශානු ආවෝ...ඔයාල දන්නවනෙ ඉතින් ශානු අවොත් නිකන් එන්නෙ නෑ කියලා..ඔන්න තවත් ෆට්ට දෙයක් අරගෙනයි ශානු ආවේ ඒ මොකක්ද දන්නවද??
ෆ්‍රෙඩාලට යක්කු පෙන්නන්න! හා...හා..හා....:D
හායි...කස්ටිය කොහොමද? සෙට් එකම හොදින් කියල හිතනව අද ශානු ඔයාලට කියන්න යන්නෙ නියම ෆන් එකක් ගන්න පුලුවන් ඩෙයක් ගැන. මේ වෙද්දි ඔයා මේවා දන්නවත් අති ඒත් දන්නෙ නැති අයත් යින්නවනෙ...එයාලට දනගන්නයි ශානු මේ පොස්ට් එක දැම්මේ...හරි දැන් කතාව අහගන්නකෝ...
FB message වෙන වෙන fonts වලින් යවල ෆ්‍රෙඩාලව හොල්මන් කරමු.
හායි...කස්ටිය කොහොමද? ඔයාලට මම අලුත්නේ? මොකද මේක තමයි මගෙ පළවෙනි පොස්ට් එක. හි..හි...හරි අපි දැන් බලමුකො මම ඔයාලට මොනාද ගෙනාවෙ කියලා.....
ඔයාල FB එකේ චැට් කරද්දි හැමදාම use වෙන්නෙ එකම font එකනෙ ඉතින් මම අද ඔයාලට කියල දෙනව කොහොමද font එක වෙනස් කරලා fb message යවලා ඔයාලගෙ ෆ්‍රෙඩාලව හොල්මන් කරන්නෙ කියලාහි...හි..වැඩි කතා නතුව අපි වඩේට බහිමු.
Subscribe to:
Posts (Atom)