Monday, August 26, 2013

FB Photo Comment කරන්න මෙන්න නියම photo set එකක්





Hiiiii..යාළුවනේ ඔන්න අදත් ශානු  ආවෝ ඔයලට අලුත් දෙයක් අරගෙන..මේක මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ද දෙයක්...දැන් FB එකේ අළුත් අළුත් වැඩ කැලි ගොඩයි නේ..ඉතින් ඔයාල දන්නවනෙ මේ දවස් වල FB එකේ Photo comments  වලින් ගන්න Fun එක ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ ඒ වගේ comment කරන්න පුලුවන් photo සෙට් එකක්..
මෙතන එවගෙ ඒව ගොඩක් තියනව අනික මෙ set එකම 1.22mb වගේ පොඩි ප්‍රමානයක් වෙන්නෙ...ඒ හින්ද ඔයලට ගොඩක් වටිනව..එහෙනම් ශානු ගියෝ ඔයාලම බාගෙන වැඩෙ බලන්නකෝ...
මෙන්න මෙතනින් ගන්න.....
http://adf.ly/qhgMi


                                               ~~~~~~~*****ශානුගෙ place එක*****~~~~~~~

No comments:

Post a Comment

comment 1ක් දාලම යන්නකෝ....:)