Thursday, August 29, 2013

ඕනම web site එකකට කරදර නැතුව කෙලින්ම ලේසියෙන් යන්න shortcut එකක් දැන් ඔයාලගෙ desktop එකට..


  • හායි....යාළුවනේ ඉතින් කොහොමද,,කට්ටියම හොදින් අති කියල හිතනවා...ඔන්න අදත් ශානු ආවෝ ඔයලට අළුත් දෙයක් අරගෙන...මේකනම් දන්න අයත් ඇති මොකද මේක පොඩි දෙයක් නිසා ඒත් දන්නෙ නති අයත් ඉන්නවනේ ඒ අයට තමයි මම මෙ  post  එක දැම්මේ මේකෙන් තියන වාසි තමයි අපිට ඕන  web site  එකට කෙලින්ම යන්තියෙන්නේ...නැත්තම් ඉතින් අපි  Internet browser  එක open  කරල address  එක  type  කරලා යන්න ඕනනෙ...මම මේක කියල දුන්නට පස්සෙ එහෙම යන්න ඕනෙ නැහැ කෙලින්ම desktop  එකේ තියෙන  shortcut  එකට  click කරල ඔයාට ඕන  website  එකට යන්න පුලුවන් දැන් මම ඔයාලට shortcut හදන විදිහ කියල දෙන්නම්කෝ...

01. ඔයාලට  shortcut  එකක් හදාගන්න ඕනෙ වෙබ් පිටුවට යන්න 



02. දැන් ඒ වෙබ් පිටුවෙ වෙබ් ලිපිනය (web address) එක copy  කරගන්න 



03. හරි දැන් ඔයා ඔයගෙ desktop   එකට යන්නකො ගිහිල්ලා  right click කරන්න 



03. දැන්  New  කියන එකට ගිහින්  shortcut  කියල තියන එක  click  කරන්න 




04. හරි දැන් මෙ පහල තියනව වගෙ  window එකක් open වෙයි....



05. දැන් "type the location of the item"  කියල තියන තැනට ඔයා  copy  කර ගත්තු  web address  එක past  කරන්න 



06. ඔන්න දැන්  වැඩෙ හරි වගෙ තමයි දැන් යට තියන  next  එකට  click  කරන්න..දැන් තියනව නේද " type a name of this shortcut" කියල  box  එකක් එතනට ඔයාල කමති නමක් දෙන්න ( website  එකේ නම දැම්මොත් ගොඩක් හොදයි)



07. ඔන්න දැන් වඩේ ගොඩ finish  කියන එක click  කරලම බලන්නකෝ....




  • කොහොමද වඩේ  elzනේ දැන් ඔයාට කිසිම කරදරයක් නතුව කෙලින ඕකට click කරල යන්න පුලුවන්...මම ත්ව පුන්චි දෙයක් කියා දෙන්නම් ඔකේ  icon එක වෙනස් කරගන්න විදිහ එතකොට තවත් ලස්සනයි ඔයාට හොයාගන්නත් ලේහෙසී...ඒකටත් කරන්න තියෙන්නෙ පොඩි දෙයයි...
01.ඔයා හාදාගත්තු link එකට right click කරන්න දැන් properties යන්න 



02.හරි දැන් කරන්න තියෙන්නෙ "change icon" කියල තියන එකට click කරල ඔයාල කමති icon එකක් දීලා "OK"  කරන්න




03.දැන් ඔය වම් පත්තෙ තියන "OK" කියන එක  click කරන්නකෝ...




  • කොහොමද වඩේ...ඔන්න එහෙනම් ශානු  කැපුනෝ...තවත් අළුත් පොස්ට් ඉදිරියට බලාපොරොත්තුවෙන්න අහ් කට්ටය ශානු අලුතින් create කරපු Fb Fan Page එකට  like එකක් දාන්න අමතක කරන්න එපා......


No comments:

Post a Comment

comment 1ක් දාලම යන්නකෝ....:)