- Good morning! වේවා හමෝටම...ඔන්න දැන් මට බනින්න එපා මොන morning ද බන් කියල හි...හි...මොකද මම මෙ පෝස්ට් එක ලියන්නෙ උදේනෙ ඒකයි සීන් එක...හරි දැන් බලමුකො ශානු ගෙනාපු සුපිරි දේ මොනාද කියලා..මම අද ඔයාලට ගෙනාවේ ඔන්ලයින් ෆොටෝ එඩිටින්ග් සොව්ට් වෙයර් එකක්..මේක එසේ මෙසේ එකක් නෙමෙයි සුපුරිම සුපුරි එකක් මමත් මේක තමයි use කරන්නේ..මෙකෙ නම pixlr express මෙකේ තියෙන ත්ව හදක් තමයි ෆොටෝස් ටක් ගලා upload වෙනවා..ඒ වගේම effects බර ගානක් තියෙනව.. ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ එහෙනම් තව තව සුපිරි වැඩ ගොඩාක් තියෙනවා...ඔන්න වැඩේ හරිනෙ එහෙනම් ශානු කපුනෝ...කස්ට්යටම සුභ අනාගතයක්!! හි...හි...
ඔයාලට පොඩි idea එකක් ගන්න මම picz ටිකකුත් දැම්ම ඕන්....

කස්ට්ය මෙතනින් යන්නකෝ
~~~~~~~******ශානුගෙ place එක*****~~~~~~~
thank you machan!
ReplyDeleteela elaaaa
ReplyDeletesupiri bn thank you
ReplyDelete