හායි...කස්ටිය කොහොමද? සෙට් එකම හොදින් කියල හිතනව අද ශානු ඔයාලට කියන්න යන්නෙ නියම ෆන් එකක් ගන්න පුලුවන් ඩෙයක් ගැන. මේ වෙද්දි ඔයා මේවා දන්නවත් අති ඒත් දන්නෙ නැති අයත් යින්නවනෙ...එයාලට දනගන්නයි ශානු මේ පොස්ට් එක දැම්මේ...හරි දැන් කතාව අහගන්නකෝ...
ඔයාල අහල අතිනේ..Scary Face Pops Up and Screams Pranks??තේරෙන බසාවෙන් කිව්වොත් මේ මොනාදකියලා දන්නැති ලින්ක් එකක් ෆ්‍රෙන්ඩෙක් එවනව..ඔයත් එතින් හොයල බලන්නෑ කෙලින්ම යනව ඒ ලින්ක් එකට ගියා විතරයි හුටා යකෙක් පැනපි..හොද හොද දේවලුත් කටට ආවනෙ ඔය දැන් මතක් උනේ..හි..හි...අන්න එ වගෙ ෆන් එකක් ගන්න පුලුවන් සුපිරි ලින්ක් ටිකක් තමයි මම ඔයාලට දෙන්න යන්නේ..දන් ඉතින් ඔයාලනම් බය වෙන එකක් නතෝ ඒත් ෆ්‍රෙඩලටත් යවල බලන්නකෝ...ඔන්න එහෙනම් ශානු ගියෝ අපිව එහෙම ඔය සීන් ව්ලට අල්ලනව නෙමේ ලොල්...:D
01.1st one!
02.2nd one!
03.3rd one!
04.4th one!
05.5th one!
~~~~~~~~*******ශානුගෙ place එක*******~~~~~~~
No comments:
Post a Comment
comment 1ක් දාලම යන්නකෝ....:)