හායි...කස්ටිය කොහොමද? ඔයාලට මම අලුත්නේ? මොකද මේක තමයි මගෙ පළවෙනි පොස්ට් එක. හි..හි...හරි අපි දැන් බලමුකො මම ඔයාලට මොනාද ගෙනාවෙ කියලා.....
ඔයාල FB එකේ චැට් කරද්දි හැමදාම use වෙන්නෙ එකම font එකනෙ ඉතින් මම අද ඔයාලට කියල දෙනව කොහොමද font එක වෙනස් කරලා fb message යවලා ඔයාලගෙ ෆ්‍රෙඩාලව හොල්මන් කරන්නෙ කියලාහි...හි..වැඩි කතා නතුව අපි වඩේට බහිමු.
01.මුලින්ම ඔයාල මෙ link එකට යන්න. click this
02.දැන් කරන්න තියෙන්නෙ ඔයාලගෙ කැමති font එක තෝරගන්න
03.දැන් එතින් වඩෙ ගොඩ වගේ තමයි...ඔයාලගෙ මැසේජ් එක 'Message'කියල තියෙන box එකේ ටයිප් කරන්න.
(ඔයා ටයිප් කරපු මැසෙජ් එක යට 'Chat codes' කියල තියෙන box එකට convertවෙයි.)
04.අන්තිමට කරන්න තියෙන්නෙ එ කෝඩ්ස් ට්ක ඔයාගෙ chat box එකට copy කරලා past කරන්නයි
05.enter කරාට පස්සෙ වෙන දේ ඔයාලම බලන්නකෝ :)
~~~~~~~*****ශානුගෙ place එක*****~~~~~~~
superb.(Y)
ReplyDelete