Sunday, June 2, 2013

FB එකේ ෆට්ට apps set එකක්


හායි..කස්ටිය...ඔන්න ශානු ආවෝ...ඔයාල දන්නවනෙ ඉතින් ශානු අවොත් නිකන් එන්නෙ නෑ කියලා..ඔන්න තවත් ෆට්ට දෙයක් අරගෙනයි ශානු ආවේ ඒ මොකක්ද දන්නවද??

ෆ්‍රෙඩාලට යක්කු පෙන්නන්න! හා...හා..හා....:D

හායි...කස්ටිය කොහොමද? සෙට් එකම හොදින් කියල හිතනව අද ශානු ඔයාලට කියන්න යන්නෙ නියම ෆන් එකක් ගන්න පුලුවන් ඩෙයක් ගැන. මේ වෙද්දි ඔයා මේවා දන්නවත් අති ඒත් දන්නෙ නැති අයත් යින්නවනෙ...එයාලට දනගන්නයි ශානු මේ පොස්ට් එක දැම්මේ...හරි දැන් කතාව අහගන්නකෝ...

FB message වෙන වෙන fonts වලින් යවල ෆ්‍රෙඩාලව හොල්මන් කරමු.

හායි...කස්ටිය කොහොමද? ඔයාලට මම අලුත්නේ? මොකද මේක තමයි මගෙ පළවෙනි පොස්ට් එක. හි..හි...හරි අපි දැන් බලමුකො මම ඔයාලට මොනාද ගෙනාවෙ කියලා.....
ඔයාල FB එකේ චැට් කරද්දි හැමදාම use වෙන්නෙ එකම font එකනෙ ඉතින් මම අද ඔයාලට කියල දෙනව කොහොමද font එක වෙනස් කරලා fb message යවලා ඔයාලගෙ ෆ්‍රෙඩාලව හොල්මන් කරන්නෙ කියලාහි...හි..වැඩි කතා නතුව අපි වඩේට බහිමු.